SEARCH ON AMAZON CLICK NOW 24 HOUR ONLY SALES

ගෙදරට ඕනේ කරන්ට් එක ෆ්‍රී ගෙදරදීම හදාගන්න විදිය – Solar Generator

0 views
0%



කරන්ට් බිල බස්සන සුපිරි යකා ලක්ෂ ගණන් යට කරලා වහලේ පුරා සෝලා එලාගෙන …

From:
Date: August 24, 2023

31 thoughts on “ගෙදරට ඕනේ කරන්ට් එක ෆ්‍රී ගෙදරදීම හදාගන්න විදිය – Solar Generator

  1. Veduleya wadepurama
    awshya wanna rather
    kalayata. A nesa
    rathreyata oya jenarataraya kreya
    karawanna kohomada.
    Oya tharam kauda
    panel akaken watt
    2000 k 3000 k laba
    ganna kohomada.

  2. හැබැයි කොච්චර වෙලාවක් එක දිගට පාවිච්චි කරන්න පුලුවන්ද කියලා තමා ප්‍රශ්නය පැය 3/5ක් ඒක මදි නේද

  3. මේවගේ දෙයක් භාවිතා කරන විට ඒ සම්බන්දව ඇති මුලික සිද්ධාන්ත අධ්‍යනය කල යුතුය මුලිකව බැටරිය භාවිතා කරන බව පෙනේ කාලයක් යද්දී බැටරිය ධාරිතාව අඩුවේ එවිට අලුත් බැටරියක් යෙදිය යුතුය එහි මිල පළිබද සොයා බලන්න මං හිතන්නේ එක නිලමේට කියලා වැඩක් නැ මොකද මේක ප්‍රොමෝට් කරන සම්තින් එක ඒ වෙනකොට නිලමේ අරන් ඉවරයි

  4. Mul kaale hoda ewa dala, den sub la nama hadagaththata passe Salli walata Boru kiya kiya kahina wesa nilame balla, nilamela ohoma na yako, tho e namatath ape watina kelalak, wesa balla Salli nisa manussayo rawattanna epa ballo, danne Nethnam nokara inna ona, aniwar tho dannawa. Danne nethiwa nemei Salli aran hitamatama rawattwanawa manussaynwa

  5. මිනිහෙක් වියදමක් දරල, මහන්සියක් දරල රටේ ලෝකේ මිනිස්සුන්ට මුහුණ දෙන්න වෙන ප්‍රශ්නෙකට විසඳුමක් දෙන්න යමක් නිෂ්පාදනය කරලා ඒක තුලින් ව්‍යාපාරයක් ගොඩනගා ගන්න උත්සහ කරන එක වරදක් නෙමෙයි. මේකේ ඉන්න සමහර කා *කන්නින්ගේ කොමෙන්ට් බැලුවම තේරුම් ගන්න පුළුවන් ඇයි මේ රට මේ තත්වෙට පත් වෙලා තියෙන්නේ කියල. මොනවහරි දෙයක් සල්ලි වලට නැතුව නිකම් දෙනවා කිව්වනං දුවගෙන එයි ඔබ තුමා බුදු වේවා කියාගෙන. පිංගුත්තර හිඟන පීචන් හැතිකරේ. යකෝ මටත් ඔය දේ තනියම කරගන්න පුළුවන්. එත් මම ඒ මිනිහට ගරහන්න යන්නේ නැහැ අරකයි මේකයි කියල. උවමනා එකා ගනියි. නැති එකා නිකන් ඉඳියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *