0 views
සල්ලි යන්නේ නැතුව මාසෙම විදුලියදෙන සෝලා ජෙනරේටරේ – Amazing Solar Generator …
Date: August 25, 2023
සල්ලි යන්නේ නැතුව මාසෙම විදුලියදෙන සෝලා ජෙනරේටරේ – Amazing Solar Generator …
ගොඩක් වටිනවා ..දිනෙන් දින දියුණු වේවා..🙏🙏🙏🌷🌷
අපේ දේ අගය කරමු..
මාත් එකක් ගන්නවා ඉදිරියේ දි..
ජයවේවා ..
Me kiyana price walata mawa danne nee. Laksaya ahe ganan.
මරු
500w kiyda
mewa gena nodanna unta megic mewa
apima hadana labbak ne mewa serama badu china waling enne sola eka wenama invetare wenama battrya wenama pc cesing wenama aran ekata hi karama komada api heduwa wenne
Jaya wewa nirmana saktiya wadiwewa
මිලදී ගන්න පුලුවන් කොහොමද
ගොඩක් වටින වීඩියෝ එකක්.මෙයයි වීමට අවැසි.තව තවත් මෙවැනි දේ මෙරට බිහි කිරීමට ඔබලාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🏻❤️
සුපිරි වැඩක්
සෝලා….ඵකෙන්.සීතකරනයක්.
පාවීච්චීකරන්නපුලුවන්ද.වොසීන්ඵකක්වැඩද
Mewa ye okkoma China 🇨🇳. Assembly srilanka 🇱🇰 but ok.
Hallo price eka kiyanda?
What's the price🆗
හොඳ වැඩක් ඇත්තටම .ඉදිරියේදී අපි ඔබතුමා සම්බන්ඳ කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.මේදිනවල මුදල් හිඟ කමක් තියෙනවා.ඔබට ජය ප්‍රාර්තනා කරනවා
ඇත්ත ටම ඔයාලා හැකියාවල් සගවාගෙන ජිිවත් වෙනනේ .ඔය නිර්මාණය එලියට දෙන්න..රටට අවශ්‍ය ම අය..හැකියාව වඩාවර්දනය වෙිවා ..සෝලා කිියද.ගන්න පුලුවන්ද .අනේ බල්බි දෙකක් එලිය තිබුනොත් ඇති.මිල කියන්න කෝ ..
සුපිරි වැඩක් ජය ජය .
ගන්නඒපා බොරැවක්..
ගාන කීයද
අහපු එකම ප්රශ්නයකටවත් පිලිතුරු ලබා දීල නෑ. කොහොමද විශ්වාසයකින් කතා කරන්නේ….
👍👍👍
great
Supiri wadak mamath kamathi
පොඩි එක කියද? ලොකු එක ක් කියද? ගෙන්වා ගන්නේ කොහොමද?
ඉතාමත්ම අනර්ඝ නිපැයුමක්
මිල කියද?
මේක නියමයි අංකල්
Ela
Keep it up 🙂
Ignore Sri Lankan politicians (225)