SEARCH ON AMAZON CLICK NOW 24 HOUR ONLY SALES

සල්ලි වියදම් කරන්නෙ නැතුව මාසෙම විදුලිය දෙන සෝලා ජෙනරේටරය

0 views
0%



Solar generator that provides electricity every month without spending money Subscribe for more videos Share this video with …

From:
Date: August 25, 2023

47 thoughts on “සල්ලි වියදම් කරන්නෙ නැතුව මාසෙම විදුලිය දෙන සෝලා ජෙනරේටරය

  1. හොඳ විශ්වාසයක් තැබිය හැකි අවංක ව්‍යාපාරයක් බව පේනවා. මිල ටිකක් අඩුකරනවනම් හොඳයි. ජයවේවා!

  2. ඕක පොඩි වැඩක් තියෙන්නෙ,.. මිනිස්සුන්ට කියල දුන්න නම්.. ගෙදරම හදා ගන්නව.. වහල පුරා ගහපු එක පැනල් එකක් ගලවල වෙනම අරන් ගෙදරට අවශ්‍ය විදුලිය දෙන්න පුළුවන්.. බැටිරියක්, සෝල චාජින් යුනිට් එකක්, ඉන්වර්ටර් එකක් විතරයි ඕනෙ..

  3. අලෙවියයි, නිෂ්පාදනයයි ගැන විතරයි කතාව. නිවේදකයා ඊට හපන් බූරුවෙක්. අඩු ආදායම් ලාභී මනුස්සයෙක් රු.65,000 ක් වියදම් කරන්නේ කොහොමද?අනික DC ඉන්වර්ටරය ගැන පැහැදිලි කිරීමක් හෝ ප්‍රදර්ශනයක් කලේ නැතුව කොහොමද අදහසකට එන්නේ?

  4. මම පාවිච්චි කරනව Dc 12v Ceiling Fan 30w, Whole Fan 15w, Stand Fan 15w මේව වොල්ට් 12 බැටරිවල හයිකරල පාවිච්චි කරන්නේ. මේවගේ ෆෑන් පාවිච්චි කිරීමෙන් බෙකප් වෙලාව වැඩිකරගන්න පුලුවන්.

  5. Oya kiyana tharam mudal yanne na… mage there.. 2kw pure sine wave inverter thiyena mppt control dala.. 24v. Me kiyana tharam gagan yanne na. M manage a kinda hadanne…

  6. එතකොට කොමද වැයර් කෝඩ් අරං එහේ මෙහේ යන්න ඔනී නේද බැරි වේලාවත් පැය 10ක් කැපුවොත් ඉවරයි නේ 🤔🤔

  7. අධික මිල නොවේ පහසු මිලක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿💑💑💑💑💑💑💑

  8. Fan eka payakata 60W kiyanne kohomada..? Anika Watt artha dakwanne thathparayakata waya karana shakthiya.. (J/s) fan eka 1h athulatha 0.06 Units (kwh) use karanawa.. kiyapu calculation gathalu sahagathai.. battery capacity eka gana wistharayak na.. sampuurna wistharayak denna puluwan nam hodai..

  9. මම කැමතී මෙතුමන්ල සමග එකතු වී වැඩ කිරීමට.. සම්බන්ද කරගත හැකි අංකයක් සදහන් කරන්න.

  10. වහලා පුරා ගැහැව්වනම් ගල් අගුරු ඩිසල් ඉතිරියි රටට ලාභයි කරන්ට් කපන්නේ නැ ඉට පස්සෙ ඔක බිස්නස් එකක්

  11. Nikamma horek neveee harak horekkk…..PC cesing ekakata PWM ekak issarahata gahala ethule car bettry ekak dalaa… pawuu ratee ahinsaka minissuu…

    Munwa eta dekekn elala gahanna oonee…..

  12. ඕක අසාර්ථකයි මුන්ට නඩු දාන්නෝන කාලකන්නි වේසිගෙ පුතාලා මිනිස්සු රවට්ටනවා මේවගේ අසත්‍ය දානවට වාරණ ගේන්න ඕන ඉලෙක්ට්‍රොනික් දන්නැති වේස පුතෙක් මූ උබලා අහුවෙන්න එපා මේ ජාත්‍යන්තර හොරුන්ට

  13. devans ඇවිල්ලා සල්ලි බිල්ලෙක් අහිංසක මිනිස්සුන්ට කියලා කියල දීපං සුළුවට කරගන්න හැටි

  14. මේ ගොනා කියන එක අහන්න එපාsolar control in එකයි ඉන්නේ ට එකයි බැටරිය අවශ්‍ය ප්‍රමාණයට යොදාගන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *